Friday, 31 December 2010
සෞභාග්‍යමත් නව වසරක් වේවා....!!!
ඔබ සැමට ලබන්නා වු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සියලු ප්‍රාර්ථනා ඉටුවන සෞභාග්‍යමත් ඉසුරුබර නව වසරක් වේවා....!!!
Saturday, 25 December 2010
ප්‍රථම ප්‍රේමය
මා සමණල තටු මත අභිශේක කලා වූද....
උසස් පෙළ උසස් ලෙසම අසමත් කලා වූද....
දෙගුරුන් රුපුන් කලා වූද....
යම් පිවිතුරු යැයි වදනක් වීද....
එය ප්‍රථම ප්‍රේමය නම් වේ....
මගේ ආදරය...!!!
මට උරුම නැති වුවද කම් නැති
සිනා මල් පෙති සුවද දෙනවා නම්...
ඒ සිනා මල් හොරෙන් අරගෙන
ඔබේ තුරුලෙන් ඉතින් යනවා මං...
රැයෙ සද එයි නිති සිනාසෙයි
ඔබේ සිනහව සදෙන් දුටුවා මං...
පාළුවේ සීතලේ තනිවී
හුදකලාවේ හිද සදුට හිනැහෙමි මං...
ප.ලි :ආදරය ජීවිතයේ කොටසක් පමණක් යැයි ඔබ කියුවද....මගේ මුළු ජිවිතයම ආදරය වු කල...!!!
Subscribe to:
Posts (Atom)