මට උරුම නැති වුවද කම් නැති
සිනා මල් පෙති සුවද දෙනවා නම්...
ඒ සිනා මල් හොරෙන් අරගෙන
ඔබේ තුරුලෙන් ඉතින් යනවා මං...
රැයෙ සද එයි නිති සිනාසෙයි
ඔබේ සිනහව සදෙන් දුටුවා මං...
පාළුවේ සීතලේ තනිවී
හුදකලාවේ හිද සදුට හිනැහෙමි මං...
ප.ලි :ආදරය ජීවිතයේ කොටසක් පමණක් යැයි ඔබ කියුවද....මගේ මුළු ජිවිතයම ආදරය වු කල...!!!
1 comments:
huh
Post a Comment